SL Media Hub

SL Media Hub - Header

ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

එරට වේලාවෙන් අද පස්වරු 02.58ට පමණ මෙය හටගෙන ඇති බව සඳහන් වේ.

භූ කම්පනය කිලෝමීටර් 77 (සැතපුම් 47.85) පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හට ගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top