මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර ඇත.
ඒ අනුව ඩීසල් රු.277ටත්, ඔක්ටේන් 92 පෙට්‍රල් රු.292ටත් පහළ යයි.
සුපිරි ඩීසල්, භූමිතෙල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල වෙනස් නොවේ.
SOURCE : sinhala.adaderana.lk

