SL Media Hub

SL Media Hub - Header

එංගලන්තයට කඩුලු 05ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට සංචාරක England national cricket team සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් Sri Lanka national cricket team පන්දුවාර 49.3ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 219ක් රැස් කළහ. එහිදී Charith Asalanka ලකුණු 45ක් සහ Dhananjaya de Silva ලකුණු 40ක් ලබාගත්තහ.

පන්දු යැවීමේදී Jamie Overton, Adil Rashid සහ Joe Root කඩුලු දෙක බැගින් දවාගත්තහ.

ලකුණු 220ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 46.2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජය වාර්තා කළේය. එහිදී ජෝ රූට් ලකුණු 75ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකා පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා සහ Jeffrey Vandersay කඩුලු දෙක බැගින් ලබාගත්හ.

SOURCE: sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top