SL Media Hub

SL Media Hub - Header

කොතලාවල සිසුන් මාරක රිය අනතුරට ලක් වීමේ සිද්ධියේ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවයි

බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයකදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් රිය අනතුරකට ලක් වී සිසුන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර වන්දි ලබාදීමට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 15 දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියෝග කළේය.

මියගිය සිසුවෙකුගේ පියා විසින් ගොනු කළ මෙම පෙත්සමේදී අනතුරට ලක් වූ බස් රථයේ කාර්මික දෝෂ තිබූ බවත් රියදුරුට වලංගු බලපත්‍රයක් නොතිබූ බවත් සඳහන් කරමින් විශ්වවිද්‍යාල බලධාරීන් වගකිව යුතු බව චෝදනා කර ඇත.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top