SL Media Hub

SL Media Hub - Header

චීන විදෙස් ඇමති දිවයිනට

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා 2026.01.11 රාත්‍රීයේ දිවයිනට පැමිණ තිබේ.

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා 2026.01.12 පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත අතර එහිදි දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට යලි ගොඩනැගීම පිලිබඳව සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර පිලිබඳ දැනුම් දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top