SL Media Hub

SL Media Hub - Header

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ පෘථිවියට 

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉතිහාසයේ වසර 25 තුළ පළමු වතාවට එහි කාර්ය මණ්ඩලය හදිසි සෞඛ්‍ය හේතු මත ඉවත් කිරීමක් සිදු විය.

ඒ එහි එක් සාමාජිකයෙකුගේ අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් එම 11වැනි කණ්ඩායම යළි පෘථිවියට රැගෙන ඒමත් සමගය.

SOURCE: sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top