ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාවට පැමිණීමට කාලය අවසන් වෙමින් ඇති බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූ අතර, අමෙරිකානු යුද නෞකාවක් ඉරානය දෙසට ගමන් කරමින් ඇති බවද සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර ලෙස ඉරානය සංවාදයට සූදානම් බව පවසමින් බලපෑම් සිදුවුවහොත් දැඩි ප්‍රතිචාර දෙන බවද අවධාරණය කළේය.
තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී බව ඉරානය නැවතත් කියා සිටියේය.
SOURCE : SINHALA.ADADERANA.LK

