SL Media Hub

SL Media Hub - Header

දිස්ත්‍රික්ක 3ක නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන සඳහා නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම අද රාත්‍රී 10 සිට හෙට (06) රාත්‍රී 10 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා වලංගු වේ.

ඒ අනුව පහත ස්ථානයන් වෙත විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කය:– උඩුදුම්බර

මාතලේ දිස්ත්‍රික්කය:– ⁠විල්ගමුව

නුවරඑළිය දිස්ත්‍රික්කය:– ⁠වලපනේ

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top