SL Media Hub

SL Media Hub - Header

නන්දනගේ අවසන් කටයුතු බදාදා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු එළැඹෙන බදාදා (21) පස්වරු 4.00ට වාද්දූව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මහජන ගෞරවය සඳහා දේහය හෙට (19) පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පානදුර නගර සභාවේ තැන්පත් කිරීමට නියමිතය.

ඊට අනතුරුව, දේහය පස්වරු 5.00 සිට එළැඹෙන 21 වැනිදා දක්වා වාද්දූව තරුණ බෞද්ධ සංගම් ශාලාවේ තැන්පත් කර තබන බව සඳහන් වේ.

SOURCE: sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top