SL Media Hub

SL Media Hub - Header

නව ඖෂධ වර්ග 10ක් මේ වසරේ දී නිෂ්පාදනයට සැලැස්මක්

මෙම වසරේ  දී නව ඖෂධ නිෂ්පාදන 10ක් වෙළෙඳපොළට හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි.

පෙති හා කරල් මිලියන 4000ක ප්‍රමාණයක් මෙම වසරේ දී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව එම සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top