SL Media Hub

SL Media Hub - Header

පවන් මංගල ශතකය රැස්කරයි

ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙමින් පවතින අතර, ශ්‍රී ලංකා වෙනුවෙන් පවන් රත්නායක ශතකයක් වාර්තා කළේය.

පන්දු 104කදී හතරේ පහර 10ක් සමඟ ලබාගත් මෙම ශතකය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ පළමු ශතකයයි.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top