සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් කඩුලු 6ක ජයක් ගැනීමට පාකිස්ථානයට කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පාකිස්තානය තරගාවලියේ පෙරමුණ ගත්තේය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 129ක පහසු ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී තරගයේ 17( 16.4)වන පන්දුවාරයේදී පසුකර යෑමට පාකිස්තානය සමත් විය.

