පැති බැම්මට යටවී සිටි තිදෙනා මරුටBy SL Media Hub / January 22, 2026 අහංගම, පැලැස්ස ප්‍රදේශයේ වැඩබිමක පැති බැම්මක් කඩාවැටීමෙන් එයට යටවූ කම්කරුවන් තිදෙනා මියගොස් ඇති බව පොලීසිය පවසයි. අනතුරෙන් බේරාගත් එම තිදෙනා ගොන්නගහේන රෝහලට ඇතුළත් කළ පසු මියගිය බව වැඩිදුරටත් වාර්තා වේ. SOURCE : sinhala.adaderana.lk Spread the love
කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි. 1 Comment / Trending News / By SL Media Hub