SL Media Hub

SL Media Hub - Header

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද උදෑසන අහවප්‍රාප්ත වී ඇති බවටයි වාර්තා වන්නේ.

අහවප්‍රාප්ත වනවිට දර්ශන හඳුන්ගොඩ මහතා 55 වන වියේ පසු වුණා.

ජාතික ගැටලු පිළිබඳ සෘජු හා විවේචනාත්මක අදහස් දැක්වීම් සඳහා විශාල අනුගාමිකයින් පිරිසක් ආකර්ෂණය කරගෙන සිටි ඔහු සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු ද වූවා.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top