SL Media Hub

SL Media Hub - Header

රන් භාණ්ඩ ජාවාරමක් වටලයි

ව්‍යාජ රන් භාණ්ඩ අළෙවි කළ කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ රන් භාණ්ඩ අළෙවි කිරීම හා නිෂ්පාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් හේතුවෙන් කළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 35ත් 38ත් අතර වයස්වල පසුවන කොලොන්නාව සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර සැකකරු 48 හැවිරිදි හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පැවසුවේය.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top