SL Media Hub

SL Media Hub - Header

ලංකාවට ලකුණු 19ක ජයක්

සංචාරක England national cricket team කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ අද (22) පැවති පළමු තරගයෙන් ලකුණු 19ක ජයක් ලබාගැනීමට Sri Lanka national cricket team සමත් විය.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලියේ 1-0ක පෙරමුණ ශ්‍රී ලංකාව ලබා ගත්තේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 272ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තය පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 252ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් Pramod Madushan කඩුලු 3ක් දවාගත් අතර, Jeffrey Vandersay සහ Dunith Wellalage කඩුලු 2 බැගින් ලබාගත්හ.

SOURCE: sinhala.adaderana.lk, hirunews.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top