විගණකාධිපති ධුරයට තවත් නමක්By SL Media Hub / January 30, 2026 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරයට නව නාමයක් යෝජනා කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. (31) ව්‍යවස්ථාදායක සභාව එය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. SOURCE : sinhala.adaderana.lk Spread the love
කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි. 1 Comment / Trending News / By SL Media Hub