අමෙරිකානු ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බවට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉඟි පළකරයි.
එක රැයිිින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමෙන් පසු, තමා කියුබානු රජයේ නිලධාරියෙකු නම් ඒ පිළිබඳ තරමක් පුදුමයට පත්වන බව රුබියෝ පවසයි.

