SL Media Hub

SL Media Hub - Header

ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (03) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පැය 4කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදී පිටව ගියාය.

“සිරිලිය” නමින් පවත්වාගෙන ගිය හවුල් බැංකු ගිණුමක් හරහා සිදු වූ බවට සැක කෙරෙන මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශය ලබාගෙන ඇත.

ඇය පිටව යාමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පිරිසක් එහි රැස්ව සිටියහ.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top