SL Media Hub

SL Media Hub - Header

සංවිධානාත්මක අපරාධකරුවෙකු දිවයිනට

රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ඉන්දියාවේ සිට (24) පස්වරුවේ ගුවන් මගින් මෙරටට රැගෙනවිත් තිබේ.

කටුනායක ගුවන් තොටුපොලේදී ඔහු Criminal Investigation Department නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, ඉදිරි විමර්ශන සඳහා කෙසෙල්වත්ත පොලීසියට භාරදී ඇත.

34 හැවිරිදි මෙම සැකකරුට මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා එල්ල වී ඇති අතර, ඉදිරි විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති යටතේ සිදුකෙරේ.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top