SL Media Hub

SL Media Hub - Header

සීත කාලගුණය පෙබරවාරි අගට

උදෑසන කාලයේ පවතින සීත කාලගුණ තත්ත්වය පෙබරවාරි අවසානය දක්වාම පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දියාවෙන් හමා එන සීත සුළං ධාරාවක් මේ සඳහා හේතුව වන අතර, මේ දිනවල දිවයින පුරා උදෑසන කාලයේ සීත කාලගුණයක් අත්විඳිය හැකි බවද සඳහන් කරයි.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top