හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ දෙවෙනි පුතණුවන් ජනවාරි මස 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් සිදුකරන ලද මුල්‍ය පාඩුවක් සම්බන්ධ චෝදනා මත අද දින මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයට භාර වීමෙන් පසු රිමාන්ඩ් භාරයට ගෙන ඇත.

