SL Media Hub

SL Media Hub - Header

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළ නඩුවේ දෙවැනි සැකකරුවකු වන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අධිකරණය සඳහන් කළේ මෙම සංචාරය පුද්ගලික එකක් බවට බහුතර සාක්ෂි පෙන්වන නමුත්, ආරාධනා ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවශ්‍ය බවය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට යළි අප්‍රේල් 29 දා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියම කෙරිණි.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top