SL Media Hub

SL Media Hub - Header

හෘද සැත්කම් රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්

හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වන බව මෙරට හෘද, උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාලක දිසානායක මහතා (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඒ අතරින් සැලකියු යුතු පිරිසක් තරුණ ප්‍රජාව වන බවය.

SOURCE: sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top