SL Media Hub

SL Media Hub - Header

2026 විදේශ රැකියා ඉලක්කය 310000ක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශය 2026 වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 310,000 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත් කිරීමට ඉලක්ක කර ඇත.

ඉන් වැඩිම පිරිසක් කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ සෞදි අරාබිය වෙත යැවීමට සැලසුම් කර ඇති අතර, ඊශ්‍රායලය, ජපානය සහ දකුණු කොරියාව සඳහාද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

2025 වසරේදී ඉලක්කය ඉක්මවා ශ්‍රමිකයින් 311,207 දෙනෙකු විදේශ රැකියා සඳහා ගොස් ඇති අතර ඩොලර් බිලියන 8කට වැඩි විගමනික මුදල් රටට ලැබී ඇත.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top