77වැනි ඉන්දියානු ජනරජ දිනය නිමිත්තෙන් විශේෂ අමුත්තන් පිළිගැනීමේ උත්සවයක් අද (26) රාත්‍රියේ ඉන්දියානු නිල නිවසේදී පැවැත්වුණි.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වූ අතර, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අමුත්තන් පිළිගනු ලැබීය.
අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සහ දේශපාලන නායකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, අවසානයේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වුණි.
SOURCE : sinhala.adaderana.lk

