මාවනැල්ලේ දී ඝාතනයක්By SL Media Hub / January 1, 2026 මාවනැල්ල නෑහිඳ ප්රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තියුණු ආයුධ ප්රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ. මාවනැල්ල පොලීසිය සඳහන් කළේ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවය. Spread the love
කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි. 1 Comment / Trending News / By SL Media Hub