නව ඖෂධ වර්ග 10ක් මේ වසරේ දී නිෂ්පාදනයට සැලැස්මක්By SL Media Hub / January 4, 2026 මෙම වසරේ දී නව ඖෂධ නිෂ්පාදන 10ක් වෙළෙඳපොළට හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ශ්රී ලංකා රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි. පෙති හා කරල් මිලියන 4000ක ප්රමාණයක් මෙම වසරේ දී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව එම සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන්ය. Spread the love
කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි. 1 Comment / Trending News / By SL Media Hub