SL Media Hub

SL Media Hub - Header

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ දෙවෙනි පුතණුවන් ජනවාරි මස 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් සිදුකරන ලද මුල්‍ය පාඩුවක් සම්බන්ධ චෝදනා මත අද දින මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයට භාර වීමෙන් පසු රිමාන්ඩ් භාරයට ගෙන ඇත.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top