SL Media Hub

SL Media Hub - Header

ඉන්දුනීසියානු ගුවනක් අතුරුදන් 

ඉන්දුනීසියාවේ ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 11 දෙනෙකු සමඟ අතුරුදන් වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන් යානය Makassar නගරයට ආසන්න ප්‍රදේශයකදී අතුරුදහන්ව ඇති බවට සැක පළ කර ඇත.

අතුරුදන්ව ඇති බවට වාර්තා වන මෙම ගුවන් යානය ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු හා ධීවර අමාත්‍යාංශයට අයත් එකක් බවට වැඩිදුරටත් තොරතුරු සඳහන් කරයි.

SOURCE: sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top