SL Media Hub

SL Media Hub - Header

NIEයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යැවේ

උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වේ.

එමෙන්ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයට අයත් තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ සේවයද වැඩ තහනම් කර ඇති බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.

SOURCE: sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top