SL Media Hub

SL Media Hub - Header

විදුලි සැර වැදීමෙන් පුද්ගලයකු මරුට

සීදූව තැම්පල ප්‍රදේශයේදී විදුලි රැහැන් පද්ධතියකින් විදුලි සැර වැදී පුද්ගලයකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, මළ සිරුර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

එමෙන්ම, ගල්නෑව නගරයේ බස්නැවතුම්පළක රැඳී සිටියදී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ තවත් පුද්ගලයකුද මියගොස් ඇති අතර, ඔහුගේ අනන්‍යතාවද මෙතෙක් හඳුනාගෙන නොමැත. මළ සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top