උදෑසන කාලයේ පවතින සීත කාලගුණ තත්ත්වය පෙබරවාරි අවසානය දක්වාම පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දියාවෙන් හමා එන සීත සුළං ධාරාවක් මේ සඳහා හේතුව වන අතර, මේ දිනවල දිවයින පුරා උදෑසන කාලයේ සීත කාලගුණයක් අත්විඳිය හැකි බවද සඳහන් කරයි.
SOURCE : sinhala.adaderana.lk

