දිට්වා සුළි සුළඟ හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය නිසා මෙරට පුද්ගලයින් 173 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර මෙම ආපදායෙන් මේ වනවිට පුද්ගලයින් 649 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වැඩිම මරණ සංඛ්‍යාව නුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
එමෙන්ම සුරක්ෂා මධ්‍යස්ථාන 85ක පුද්ගලයින් 6,680 දෙනෙකු තවදුරටත් රඳවා සිටින බවද සඳහන් වේ.
SOURCE : sinhala.adaderana.lk

