පසුගිය කාලයේ ගොඩක් දෙනෙක් යට්සිත අවදි කරන ආකාරය එහෙමත් නැතිනම් යට්සිත සමග සන්නිවේදනය කරන ආකරය ගැන උනාන්දු වෙලා තිබ්බා.යට්සිත අවදි කරන සරලම අභ්‍යසයක් පිළිබදව ක්‍රමයක් ගැන කතා කරන්නයි මේ හදන්නේ ලිපිය ඉවර වෙනකම් කියවද්දි ඔයාලාට එක දැන ගන්න ලැබෙයි☺️
ඉතින් අපි ක්‍රමය ගැන කතා කරන්න කලින් මනස එක්ක කරන ගනුදෙනු කරන දේවල් එහෙම නැතිනම් න්‍යයික කරුණු කිහිපයක් පිළිබදව අවධණය යොමු කරලා ඉම්මු.☺️🤚
මෙහිදි අපි යට්සිත පිළිබදව අවදානය යොමු කරපු ව්ද්‍යයන් හා එම ක්‍රම කිහිපයක් පිළිබදව අවධානය යොමු කරනවා.මෙහිදි අවසානයේ ඔයාලාට කරන්න සරල අභ්‍යසයක් තියනවා එකෙන් පුළුවන් ඔයාලාට මේකට ප්‍රයෝගිකව එකතු වෙන්න.ගගට බහින්න ට්කෙන් ට්ක පිනන්න පුරුදුවෙන්න එ වගේ මනස පුරුදු කරන්න.
1.✅Napoleon Hill ගේ ක්‍රම.
2.✅ අවිඥාණක ආයාචනයයි.❤️
(මේ 2 කොටසින් තමා ඔයාලා කරන අභ්‍යසය ගැන කතා කරන්නේ ආනිවාර්යෙන්ම කියවන්න ඔනේ කොටස☺️
01)Napoleon Hill යනු වසර 20ක පමණ කාලයක් කැප කොට ලෝකයේ සාර්ථක වූ මිනිසුන්ගේ ජීවිත පිළිබඳව අධ්‍යනය කළ අයෙකි.එසේ අධ්‍යනයක යෙදුණු ඔහු විසින් රචිත කෘතිය වන්නේ Think and grow rich නම් කෘතියයි.සැබවින්ම ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් තම සිත අවදි කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහු මෙයින් පෙන්වාදෙයි.ඒ අනුව
මේ පොත ඉංග්‍රීසියෙන් ලියවුණ එකක් pdf එක ඔන්නම් Pege එකට ඇව්ල්ලා ඉල්ලා ගන්න පුළුවන් ✔️👍
01) යටිසිත අවදි කරන්න✔️ :ඔහු පෙන්වාදෙන ප්‍රධානතම මූලධර්මය නම් යට් සිත අවදි කරන්න යනුවෙනි.ඔබේ අරමුණු වඩාත් පැහැදිලිව ඔබේම යටි සිතට පෙන්වාදෙන ලෙසට ඔහු යෝජනා කරයි.එනම් දිනන්න ඔබට ඇති බලවත් ආශාව පැහැදිලි කිරීමයි.එහිදී ඔබට අවශ්‍ය දේ වඩාත් පැහැදිලි ලෙස විස්තර සහිතව මනසින් දැකීමේ වැදගත්කම ඔහු පෙන්වාදෙයි.මෙය සාර්ථක වීමට ඇති මූලික පියවරයි.✔️
02) අරමුණ පැහැදිලි කරගන්න ✔️ඔබේ අරමුණ යටි සිතට පැහැදිලි කළ යුතු ආකාරය පිළිබඳව ද ඔහු සිය කෘතිය හරහා අපිට පෙන්වාදෙයි.ඒ අනුව ඔබට යම් මුදලක් අවශ්‍ය බව සිතන්න.හරියටම ගණන් මිනුම් සහිතව.ඒ වගේම ඔබ එය ලබාගන්නා දිනයත් ඔබට එම මුදල ලබාගැනීමට අවශ්‍ය දිනයත් පැහැදිලිව තීරණය කරන්න.ඉන්පසු එය ලබාගැනීම වෙනුවෙන් පැහැදිලි සැලැස්මක් ඔබම ගොඩනගන්න.ඊළඟ පියවර ලෙස ඔබට ඔබේ අරමුණ පිළිබඳව කෙටි වාක්‍ය කිහිපයක් ගොඩනගාගත හැකියි.එම වාක්‍ය දවසට දෙවරක් එනම් උදෑසනම හා නින්දට පෙර ඔබට කියවිය හැකියි.මේ නම් ස්වයං යෝජනා කිරීමයි.ස්වයං යෝජනා ක්‍රමය වඩාත් බලවත් එකක් බව නැපෝලියන් සිය කෘතියෙන් පෙන්වාදෙයි.- Specify amount – What are you going to give in return – Specify date – Create a definite plan and start right away – Write 1-4 into a statement – Read statement 2× daily
03) ✔️හැඟීම්වල ශක්තිය :මේ ලෝකයේ භාෂාවන් කොතෙක් පැවතියත් හැඟීම් තරම් ප්‍රබල භාෂාවක් නැති බව ඔබත් දන්නවා ඇති.එසේ නම් නැපෝලියන් මේ පවසන්නේ ඔබේ අරමුණට ඔබේ හැඟීම් මුහුකරමින් එය ඔබ දිනූ බව මනසින් දකින ලෙසයි.උදාහරණයක් ලෙස ඔබට සුඛෝපභෝගී නිවසක් අවැසි නම් ඒ ඔබේ අරමුණ නම් ඔබ ඔබේ නිවසේ සැරිසරන ආකාරය මනසින් දකින්න.සදළුතලයේ සිටින ඔබට සිහිල් සුළං රැළ් මුහුණත දැවටෙන ආකාරය ඔබ මනසින් දකින්න.ඔබේ නිවසට පැමිණෙන අමුත්තන්ට ඔබ සංග්‍රහ කරන ආකාරය,ඔවුන් සමග සිනහසෙන ආකාරය ඔබ මනසින් දකින්න.මේ ඔබ ඔබේ අරමුණට හැඟීම් මුහු කිරීමයි.
04) ✔️ධෛර්යය සම්පන්න බව :සාර්ථක මිනිසෙකුට තිබිය යුතුම දෙය නම් ධෛර්යය සම්පන්න බවයි.ඔබේ හැකියාවන් ගැන ඔබ විශ්වාස කරන්න.කැපවෙන්න,වැඩ කරන්න.ඔහු පවසන්නේ පලා යන මිනිසුන් කවදාවත් දිනන්නේ නැති බවත් දිනන මිනිස්සු කිසිදාක පලා නොයන බවත් ය.එසේ නම් ඔබ ඔබේ අරමුණු අතහැර පලායන අයෙක් නොවන්න.ධෛර්යය සම්පන්න බව සාර්ථකත්වය ළඟා කරන බව ඔහු පෙන්වාදෙයි.
එසේ නම් ඔබත් ඔබේ යටි සිතට ඇහුම්කම් දෙන්න.එය දිවා රෑ දෙකෙහිම අවදිව ඇති බවත් ක්‍රියාත්මක වන බවත් අමතක නොකරන්න.
2✅විඥාණක ආයාචනය
ඔබේ යටි සිතේ පවත්නා ජව සම්පන්න බලය සාර්ථකත්වය සඳහා යොදා ගැනීම ට භාවිත කළ හැකි ඉතාම සරළ හා පහසු ආකාරයක් වන්නේ අවිඥාණක ආයාචනයයි. අවිඥාණක ආයාචනය යනු ඔබට අවශ්‍ය දේ ලබා දෙන ලෙස යටි සිතින් ඉල්ලීමයි.
අවිඥාණක ආයාචනය ඔස්සේ
✔️ඔබේ ප‍්‍රබෝධමත් බව වැඩි කිරීම.
✔️ඔබේ සිතේ සතුට වැඩි දියුණු කිරීම.
✔️ඔබේ නිර්මාණශිලි බව අවදි කිරීම.
අවිඥාණක ආයාචනය ඔස්සේ ඔබට එදිනේදා අවශ්‍ය ඉලක්ක වලට යමට නින්දට පෙර ඉල්ලිම් කල හැකිය.එවා මනසේ ච්ත්‍ර ලෙස ව්නාඩ් 5ක් ව්තර මෙනෙහි කල හැකිය.ඉල්ලිමට පසුව එ පිළිබදව මෙනෙහි කිරිම ඊට පසුව එවා ලබාගත් පසුව ජයග්‍රහණයේ සතුට අස්වාදය ව්දිම ච්ත්‍රණය කිරිම වැදගත්ය. එ දේවල් වලට ප්‍රථමව මුලින්ම මනසට සරල අභ්‍යසයක් ලබා දිම වැදගත්.☺️
සරල අභ්‍යසය
ඔයාලා දන්නවා හොදටම මනසේ ව්ශාල බලයක් තියනවා.යට් සිත අවදි කිරිමෙන් ඔබගේ යහපත්☺️ බලාපොරොත්තු සාර්ථකව ලබාදෙන්න පුළුවන් 🏋💯✔️
අදවන වන ව්ට ගොඩක් ම්නිස්සු මනසේ බලය පව්ච්ච් නොකර ඉන්න තත්වයට පත්වෙලා තියෙනවා.එ කියන්නේ එගොල්ලො ගොඩක් තාක්ෂණික උපකරණ භව්තා කිරිමට පෙළබ්ලා තියනවා📻📱🖲️💻📞📺 වගේම මනසේ වගකිම එවාට සිමා කරලා තියනවා.ඉතින් අපි සරල අභ්‍යසයකින් කරන්න හදන්නේ ඉතාම බලවත් අංගයක් වන මනසේ ශක්තිය අවදි කරන්න එවාගේම වගකිම් දිලා ඔයාගේ අරමුණු වලට ලගා කරන්න☺️
✔️එලාම් නොතියා අවදිවෙන්න🔕<
මේක තමයි මනස පුරුදු කිරිමේදි අපි පළමුව කරන්න යන්නේ කෙනෙක් හිතන්න පුළුවන් මේක කොච්චර සරල එකක්ද කියලා.එත් අපි කරන්න යන්නේ මනසට පණිවිඩයක් දිලා මනසේ ඔරලෝසුව අවදි කරන එක.අපිට යට් සිතේ බලය අවදි කිරිමේදි සරල මුලික පර්යේෂණය තමා මේක හැබැයි උනාන්දුවෙන් කල යුතුයි.මේ මගින් මනස මෙහෙයව්මේ බලය ඔයාගේ අතට ගන්න පුළුවන්.
ඉස්සලා කතා කලා වගේ අද වන ව්ට කර්ම්කරණය උණු සමාජයක මනසේ වගකිම් ඔයා තාක්ෂණික උපකරණ වලට දිලා තියනවා ඉතින් එවාගේ තත්වයක් තුළ මේක නියම👌 ව්දිහට කිරිම වැදගත් වෙනවා.
ඔයාලා දැකලා ඇති එහෙම නැතිනම් අත්ව්දලා ඇති ඔයාලා උදේට එලාම් තියලා ඇහැරෙන්න වෙලාවක් තිබ්බාට ඔයා එ වේලාවට හරියට නැගිට්න්නේ නැ ට්කෙන් ට්ක ⏰ වේලාව වැඩි කරනවා.අපි හිතමුකෝ ඔයා උදේ 5.00 නැගිට්න්න තිබ්බා කියල එත් ඔයා 5.05 කල් දානවා ඊට පස්සේ 5.15,5.30,5.45 කොහොම හරි ඔයා නැගිට්න කොට 6.00 ත් පහුවෙලා වෙන්න පුළුවන් ඔයාම සමහරක් ව්ට මේක අත්ව්දලා ඇති.☺️
1පලමු පියවර ✔️
මුලික දේ තමා සිහියෙන් නින්දට යන්න ඔනේ.එතකොට තමා සිහියෙන් අවදි වෙන්න පුළුවන්.ඊට පස්සේ පහුවෙනිදා වැඩකටයුතු පහසුවෙන් කරන්න පුළුවන්.👍
✔️ඉස්සේලාම නිදා ගන්න යද්දි නිරවුල් මනසින් ගිහිල්ලා උඩු බෑලි අතට නිදාගන්න.හොදට ගැඹුරු හුස්ම දෙකක් ගන්න.📱දුරකථන එලාම් එහෙම ආයින් කරලා තමා මේක කරන්න ඕනේ.
✔️ඊට පස්සේ හෙට උදේ ඔයාට අවදිවෙන්න ඔනේ වෙලාව හොදින් මනසට යවන්න ඕනේ.අපි හිතමු උදේ 5.00 කියලා එක හොද වේලාවකේනේ.ඔයා දැන් හොදට මේ දේ ගැන මෙනෙහි කරන්න ඔනේ.
😌මම හෙට උදේ 5ට නැගිට්න්න ඕනේ!✔️
😌මම හෙට උදේ 5ට නැගිට්න්න ඕනේ!✔️
😌මම හෙට උදේ 5ට නැගිට්න්න ඕනේ!✔️
😌තව පැය …ගණයි ඇහැරෙන්න තියෙන්නේ!✔️
මේ ගැන ව්නාඩ් 5ක් ව්තර අරන් මනසට යවන්න ඔනේ.මේක #ස්වාංයෝජනා ක්‍රමයක්.✔️සාර්ථක උණු ම්නිස්සු හරියටම මනසට ස්වාංයෝජනා දේනවා.
😌මන් කොහොම හරි ව්‍යපාරය දියුණු කර ගන්නවා!✔️
😌මන් කොහොම හරි තරගය ජයග්‍රහණය කරනවා!✔️
😌මන් කොහොම හරි ව්භාගය පාස් වෙනවා
✔️
😌මං කොහොම හරි උසස්ව්මක් ගන්නවා!✔️
හරි ඔයා මේ ව්දිහට හරියටම මනසට පණිවිඩය යවලා නිදාගත්‍තා නම් උදේ 5ට ඇහැරෙනවා.💯මේක හරියටම කරලා ඔයාට අත්දැකීම ගන්න පුළුවන්.ඉතාම සරල දෙයක් උනාත් මෙමගින් මනසේ පාලනය ඔයාගේ අතට ගන්න පුළුවන්.✔️සාර්ථක ව්මට ව්ශාල ඉලක්ක සාක්ශාත් කරගැනිමට ප්‍රථම මේ දේ හරියට කිරිම වැදගත් වෙනවා.මේක ඔයාලා ක්‍රමයෙන් පුහුණු කරන්න ඔනේ.පුහුණු කිරිම තුළින් ක්‍රමක්ක්‍රමයෙන් වැඩිදියුණු කරන්න.ඔයාලා මේක කියවලා අදහසක් ආවනම් එ ගැන ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා.😊එවාගේම යට්සිත අවදි කිරිම,සාර්ථකත්වයේ කරුණු දන්නවානම් අපිට කියන්නත් ලෝභ වෙන්න එපා එහෙම නම් සියලුම දේනාට සුභ අනාගතයක්!✔️
🌟✨💫❤️🫰👇
@everyone. Udesha Perera

