SL Media Hub

SL Media Hub - Header

රනිල්ට නඩු පැවරීම : ලන්ඩන් ගමනට එරෙහිව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර නඩු පැවරීමට නීතිපතිවරයා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සංචාරය පුද්ගලික එකක් බවට විමර්ශනවලින් තහවුරු වී ඇති බවත්, විමර්ශන 90%කට වඩා අවසන් වී ඇති බවත් අධිකරණයට සඳහන් කෙරිණි.

මේ අතර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top