SL Media Hub

SL Media Hub - Header

ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරානයෙනුත් ප්‍රතිචාර

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාවට පැමිණීමට කාලය අවසන් වෙමින් ඇති බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූ අතර, අමෙරිකානු යුද නෞකාවක් ඉරානය දෙසට ගමන් කරමින් ඇති බවද සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර ලෙස ඉරානය සංවාදයට සූදානම් බව පවසමින් බලපෑම් සිදුවුවහොත් දැඩි ප්‍රතිචාර දෙන බවද අවධාරණය කළේය.

තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී බව ඉරානය නැවතත් කියා සිටියේය.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top