SL Media Hub

SL Media Hub - Header

SSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය

T20 ලෝක කුසලානයට සූදානම් වන කොළඹ SSC ක්‍රීඩාංගණයේ නව LED විදුලි ආලෝක පද්ධතිය අද විවෘත කෙරුණි.

මෙය ජාත්‍යන්තර මට්ටමේ ආලෝක පද්ධතියක් ස්ථාපිත කළ ශ්‍රී ලංකාවේ පස්වැනි ක්‍රීඩාංගණය වන අතර කුළුණු 6කින් සමන්විත LED ලුමිනියර් 630ක් යොදාගෙන ඇත.

මෙම ක්‍රීඩාංගණයේ එළැඹෙන T20 ලෝක කුසලාන තරග 5ක්, සමාරම්භක තරගය ඇතුළුව පැවැත්වීමට නියමිතය.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top