දිට්වා සුළි සුළඟෙන් හානියට පත් පාලම් ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දියාව තවත් බේලි පාලම් 10ක් අද (31) නැව්ගත කර තිබේ.
එය ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 450ක ආර්ථික සහාය පැකේජයේ කොටසක් බව ඉන්දියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
SOURCE : sinhala.adaderana.lk

