SL Media Hub

SL Media Hub - Header

ඇල්ටෝ ධර්මේගේ තියුණු ආයුධ කල්ලිය අත්අඩංගුවට

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන **ධර්මසිරි ලියනගේ (ඇල්ටෝ ධර්මේ)**ගේ තියුණු ආයුධ කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී කඩු 3ක්, රු. ලක්ෂ 25ක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.

මොරටුව සහ දෙහිවල ප්‍රදේශවල සිදු වූ තියුණු ආයුධ ප්‍රහාර රැසකට මෙම කල්ලිය සම්බන්ධ බවද මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top