යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, මෙම අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
SOURCE : sinhala.adaderana.lk

