SL Media Hub

SL Media Hub - Header

පාසල් සංවර්ධන නිලධාරීන්ට කළ ආරාධනය

පාසල්වල සේවය කර අත්දැකීම් ලබා ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අරමුණ බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ අනුව ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙස පාසල් සංවර්ධන නිලධාරීන්ට ජනාධිපතිවරයා ආරාධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති කාර්යාලයේදී අද (03) පැවති සාකච්ඡාවකදී මෙම ගැටලුව පිළිබඳ දීර්ඝව අවධානය යොමු කළ අතර, නිලධාරීන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බවද සඳහන් විය.

SOURCE : sinhala.adaderana.lk

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top