SL Media Hub

SL Media Hub - Header

AUSTRALIAවට ලකුණු 67ක ජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර අද (11) පැවති තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 182ක් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 115ක් පමණි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව ලකුණු 67ක ජයක් හිමිවිය.

SOURCE : SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top