SL Media Hub

SL Media Hub - Header

අකුරේගොඩ ඝාතනයේ දෙවන වෙඩික්කරුත් අත්අඩංගුවට

මොනරාගල, හුළංදාව ප්‍රදේශයේ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සිදුකළ විශේෂ විමර්ශනේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු, මේ වනවිට රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා පොලීසිය හමුවේ සිටින අතර, මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය ඔස්සේ ද අකුරේගොඩ ඝාතනයට සම්බන්ධතාවය පරීක්ෂා කෙරෙමින් තිබේ.

SOURCE: SINHALA.ADADERANA.LK

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top