T-20 තරගය සම්බන්ධයෙන් හෙට (25) පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.
මෙම තරගය රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇති බැවින්, පොලීසිය විසින් රථ වාහන ආවරණය සහ ගමනාගමන සැලැස්ම විශේෂ ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
අදාළ විශේෂ රථ වාහන සැලැස්ම පහතින් දැක්වේ.

SOURCE:SINHALA.ADADERANA.LK

