එංගලන්තයට තියුණු ජයක්
Sport Newsඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (03) පැවැති ශ්‍රී ලංකාවට එරෙහි අවසන් විස්සයි20 තරගය ලකුණු 12කින් ජයගනිමින් තරගාවලිය 3ට 0ක් ලෙස පිරිසිදු […]
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (03) පැවැති ශ්‍රී ලංකාවට එරෙහි අවසන් විස්සයි20 තරගය ලකුණු 12කින් ජයගනිමින් තරගාවලිය 3ට 0ක් ලෙස පිරිසිදු […]
පාසල්වල සේවය කර අත්දැකීම් ලබා ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අරමුණ බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය
මාස 9ක් පුරා පවතින විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව අද (03) ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් සම්පූර්ණ විය.ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යෝජනා කළ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (03) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පැය 4කට අධික කාලයක්
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
මේෂ – අද ඔබට අලුත් අවස්ථා උදා වේ. රැකියාවේ ප්‍රගතියක් බලාපොරොත්තු විය හැක. වෘෂභ – මුදල් කටයුතු සැලකිල්ලෙන් කළ යුතු
මචං අපි හිතාගෙන ඉන්නේ අපි මාර ටෙක් ලෝකෙක ඉන්නේ කියලා නේද? ඒ වුනාට උඹ දන්නවද, මේ වෙනකොටත් Google එකයි MIT
2025 වසර යනු මෑත කාලීන ලාංකේය සිනමාවේ ආදායම් ඉපයීම අතින් වඩාත් සාර්ථකම වසර බව අවිවාදිතය. ‘දේවි කුසුමාසන’, රාණි’ සහ ‘වාලම්පුරි’
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එීමට සූදානම් කර තිබූ ගංජා කිලෝග්‍රෑම් 194ක් තමිල්නාඩු රාජ්‍යයේ රාමනාදපුරම් පොලිසිය විසින් සොයාගෙන ඇත. ලැබුණු
සර්වඥ ධාතූන් වහන්සේ මහජන වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරෙන කාලය තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය