සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සගයෙක් පොලීසියට කොටුවෙයි
Trending Newsගන්දර – දෙවිනුවර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 115 මිලිග්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 700 ක් හා ජාවාරමෙන් උපයාගත් […]
ගන්දර – දෙවිනුවර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 115 මිලිග්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 700 ක් හා ජාවාරමෙන් උපයාගත් […]
ජාතික ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂක විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු සහ විශ්‍රාමික කර්නල්වරයෙකු ගමන් ගත් යතුරුපැදියක් හා පුද්ගලික බස් රථයක්
හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආවේය. දේහය පිළිබඳ
ශ්‍රී ලංකාවේ ටාවි සමරවීර අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට පත්ව තිබේ. කුඩා කල
ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ චමෝලි ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා තිබේ. උත්තරාකන්ඩ් හි චමෝලි දිස්ත්‍රික්කයේ ජල
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු මැදෙපෙළ පිතිකරුවෙකු වන ඩේමියන් මාටින් අසාද්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව වාර්තා වෙයි. මෙනින්ජයිටිස් රෝගය උත්සන්න වීම
ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ.