උපත් අනුපාතය ඉහළ නැංවීමට චීනයෙන් බද්දක්
International Newsචීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දශක තුනකට පසු ප්‍රථම වතාවට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට […]
චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දශක තුනකට පසු ප්‍රථම වතාවට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට […]
කින්නියා පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. කින්නියා ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලක්
ගන්දර – දෙවිනුවර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 115 මිලිග්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 700 ක් හා ජාවාරමෙන් උපයාගත්
ජාතික ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂක විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු සහ විශ්‍රාමික කර්නල්වරයෙකු ගමන් ගත් යතුරුපැදියක් හා පුද්ගලික බස් රථයක්
හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආවේය. දේහය පිළිබඳ
ශ්‍රී ලංකාවේ ටාවි සමරවීර අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට පත්ව තිබේ. කුඩා කල
ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ චමෝලි ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා තිබේ. උත්තරාකන්ඩ් හි චමෝලි දිස්ත්‍රික්කයේ ජල
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු මැදෙපෙළ පිතිකරුවෙකු වන ඩේමියන් මාටින් අසාද්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව වාර්තා වෙයි. මෙනින්ජයිටිස් රෝගය උත්සන්න වීම
ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ.