Latest Blog Posts
Stay updated with our latest insights and stories
ඔබේ දියුණුව අඩාල කරන ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි...
උදේ ඇහැරල මුලින්ම ඔබ කරන දේ මොකක්ද? කම්මැලිකමට වගේ ඇඳේ එහාට මෙහාට පෙරළිලා, කොට්ටය යට තියෙන ෆෝන් එක අතට අරන්,…
එල්විස් ප්‍රෙස්ලි සහ බේබද්දා
1975 ජූලි මාසෙ 4 වෙනිදා අමෙරිකාවෙ ලාස් වේගාස් නුවර ප්‍රේක්ෂාගාරයක එල්විස් ප්‍රෙස්ලි ගේ ගීත ප්‍රසංගයක් පැවැත්වුනා නරඹන්නන් විසි දහක් ඉදිරියේ.හරියටම…
” සත්‍යයේ සුගන්ධය” (2 පරිච්ඡේදය) සුරත් චාමර විදානපතිරණ...
අපි දැන් වර්තමාන විද්‍යාත්මක යුගයට ලෝකය පැමිණීමේ ඉතිහාසය එහි වැදගත් සිදුවීම් ඔස්සේ සරලව සලකා බලමු. මා මේ සදහා මා විසින්…
නොබෙල් සාම ත්‍යාගය! 🏅
ඇල්ෆ්‍රඩ් නොබෙල් කියන ස්වීඩන් ජාතික විද්‍යාඥයා ඩයිනමයිට් සොයාගෙන ලොකු සල්ලියක් හම්බ කළත්, තමන්ගේ සොයාගැනීම් යුද්ධ වලට පාවිච්චි කරන එක ගැන…
” සත්‍යයේ සුගන්ධය “- ( 1 පරිච්ඡේදය) සුරත්...
මගේ සත්‍යය සෙවීමේ යථාර්ථවාදී ගවේෂණය තුන් අයුරකින් විහිදුවා, ලෙස කොටස් තුනකින් ඉදිරිපත් කරමි. විද්‍යාත්මක ගවේෂණය – 1 පරිච්ඡේදය / විශ්වය…
” සත්‍යයේ සුගන්ධය ” – (හැදින්විම)සුරත් චාමර විදානපතිරණ
පෙරවදන ලෝකයේ එකම එක යථාර්ථයක් ඇත. ඒ යථාර්ථය ප්‍රඥාවන්තයන් විසින් තේරුම් ගනු ලැබුවේ විවිධ කෝණ වලිනි. ඒ අනුව ලෝකයේ නොයෙක්…
සිවිල් නඩුවක් පවරද්දී මුදල් ප්‍රමාණය අනුව අධිකරණය වෙනස්...
බොහෝ දෙනෙක්ට තියෙන ලොකුම ගැටළුවක් තමයි තමන්ට යම් මුදල් හෝ දේපළ ආරවුලක් වුනාම ඒක විසඳගන්න යන්න ඕන කොතනටද කියන එක.…
ලංකාවේ අපේ සංස්කෘතිය
ලංකාවේ අපේ සංස්කෘතිය ඇතුළේ අපි හැමෝම හැදී වැඩෙන්නේ “අනුන්ට උදව් කරන එක පිනක්” සහ “වැඩිහිටියෙක් හෝ යාළුවෙක් දෙයක් කිව්වොත් ඒක…
එදත් ධනපති පන්තිය විරුද්ධ උනා…
ශ්‍රී ලංකාවේ “නිදහස් අධ්‍යාපනයේ පියා” (The Father of Free Education) ලෙස විරුදාවලිය ලත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නගර (Christopher William Wijekoon Kannangara) මහතා…
ඔබේ Personal Brand එක හදාගමු.
ඉස්සර කාලේ “Brand” එකක් කිව්වම අපිට මතක් වුණේ සබන් කෑල්ලක්, ටීවී එකක් නැත්නම් වාහනයක්. හැබැයි අද කාලේ ලෝකයේ වටිනාම බ්‍රෑන්ඩ්…
ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය
ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය මෙය වසර ගණනාවකට පෙර පාසලක පහළ පන්තියක ගුරුවරියක් මුහුන දුන් සිද්ධියකි. ඇය 5 වසර පන්ති භාර…
ජිවිතයට අරුතක් එක් කල ගුරුවරියක්..
ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය මෙය වසර ගණනාවකට පෙර පාසලක පහළ පන්තියක ගුරුවරියක් මුහුන දුන් සිද්ධියකි. ඇය 5 වසර පන්ති භාර…