ඉන්දියාවට ලකුණු 29ක ජයක්
Sport News2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 29ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (07) සමත් […]
2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 29ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (07) සමත් […]
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (03) පැවැති ශ්‍රී ලංකාවට එරෙහි අවසන් විස්සයි20 තරගය ලකුණු 12කින් ජයගනිමින් තරගාවලිය 3ට 0ක් ලෙස පිරිසිදු
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියානු සහ පාකිස්තානු කණ්ඩායම් අද (02) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර
මෙරට පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරග සඳහා ප්‍රවේශ පත්‍ර හෙට (03) සිට අලෙවි ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම අද (1) කඩුලු 6කින් පරාජයට පත්විය.ඒ සමඟ තවත් තරගයක් ඉතිරිව
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි20 තරගය වර්ෂාව හේතුවෙන් ඩක්වත්–ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් එංගලන්තය ජයගත්තේය.
T20 ලෝක කුසලානයට සූදානම් වන කොළඹ SSC ක්‍රීඩාංගණයේ නව LED විදුලි ආලෝක පද්ධතිය අද විවෘත කෙරුණි. මෙය ජාත්‍යන්තර මට්ටමේ ආලෝක
පවන් රත්නායකගේ මංගල ශතකය අපතේ යවමින් එංගලන්ත කණ්ඩායම අද (27) ශ්‍රී ලංකාවට එරෙහි අවසන් එක්දින තරගය ලකුණු 53කින් ජයගත් අතර,
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙමින් පවතින අතර, ශ්‍රී ලංකා වෙනුවෙන් පවන්
මෙවර විස්සයි20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට දක්ෂතා දැක්වීමට හැකි බව එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් පවසයි. ICC සමඟ